විභාග ඇගයුම් කාර්යාංශය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ස්වාධීන අවධානය තුලින් ශිෂ්‍ය කේන්ද්‍රීය කිරීම උදෙසා..

About imageAbout image

විභාග ඇගයුම් කාර්යාංශයේ මාසික අඛණ්ඩ ඇගයීම් සේවාව - 3, 4, 5 ශ්‍රේණි සීමිත බඳවා ගැනීම

■ අප කාර්යාංශයේ ප්‍රවීන ගුරුභවතුන් හා ළමා අධ්‍යාපනඥයන්/ මනෝ විද්‍යාඥයන් විසින් සකස් කරනු ලබන ප්‍රශ්න පත්‍ර පාසලට/නිවසට තැපැල් මඟින් ලබා දීම. ■ නියමිත කාලය තුල එම ප්‍රශ්න පත්‍රවලට (ප්‍රශ්න පත්‍ර I හා II )පිළිතුරු සැපයීමට ගුරුවරුන්/දෙමාපියන් අධීක්ෂණය යටතේ සිසුන්ට අවස්ථාව සැලැස්වීම. එම උත්තර පත්‍ර තැපැල් සේවාව මඟින් අප වෙත ගෙන්වා ගැනීම. ■ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පරීක්ෂක අත්දැකීම් ඇති පළපුරුදු/ ප්‍රවීන පරීක්ෂකවරුන් ඒවා ඇගයීමට ලක් කිරීම, ලකුණු කරන ලද උත්තර පත්‍ර ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් වශයෙන් නැවත සිසුන් වෙත තැපැල් මඟින් ලබා දීම සහ ඒ සමඟ ඔවුන්ගේ දුර්වලතා, ප්‍රබලතා, අඩුපාඩු, වැඩි දියුණු කර ගත යුතු අංග විස්තර කරමින් මුළු ලකුණු සමාලෝචනය කර ප්‍රගති වාර්තා යැවීම. ඒ හරහා දරුවා ගැන දෙමාපියන්ට/ගුරුවරුන්ට අවබෝධයක් ඇති වීම සහ නිසි අඩුපාඩු ඉලක්ක කර වඩා ඵලදායී ලෙස ඉගැනුම් සහය ලබා දීමට හැකිවීම . ■ Zoom තාක්ෂණය ඔස්සේ කුසලතා කරා යොමු නොවු දරුවන්ට මෙන්ම කුසලතා කරා ලඟා වූ දරුවන්ට ඉදිරි ක්‍රියාකාරකම් සඳහා තහවුරු කිරීම් සමමුහුර්ත අධ්‍යාපන තාක්ෂණ ක්‍රම හරහා කිරීම.

  • 9/12 Gangabada Road, Piliyandala, Sri Lanka
  • දුරකථන: 076 994 6915 , 0114366377

අපගේ සේවාව අන්තර්ජාලය ඔස්සේ නව සාමාන්‍යකරණය තුළ පවත්වන අතර අවශ්‍ය අයට පැමිණ ලියාපදිංචි වීමට සදහා පමණක් පහත මධ්‍යස්ථානය සේවා සපයනු ලැබේ. එහෙත් හැකිපමණ මාර්ග ගත ක්‍රමවේද යටතේ සේවා ලබා ගන්නා ලෙස දැනුම් දෙමු.

*
*
*
*
 
Here you can add additional text to display next to the custom form. You can add information about the form and add specific notes when filling out the form. Here you can add additional text to display next to the custom form. You can add information about the form and add specific notes when filling out the form.
*
*
*
*
*
*
*
*
*
*