අධ්‍යාපන අමාත්‍යංශයේ  නිර්දේශිත මාසික  විෂය ඒකක  සමග බැදුනු මාසික අඛණ්ඩ ඇගයීම් සහ මුළු ලකුණු කුසලතා කාණ්ඩ යටතේ සමාලෝචනය කර  ප්‍රගති වාර්තා යැවීම

■ අප කාර්යාංශයේ ප්‍රවීන ගුරුභවතුන් හා ළමා අධ්‍යාපනඥයන්/ මනෝ විද්‍යාඥයන් විසින් සකස් කරනු ලබන ප්‍රශ්න පත්‍ර පාසලට/නිවසට තැපැල් මඟින් ලබා දීම. 

■ නියමිත කාලය තුල එම ප්‍රශ්න පත්‍රවලට (ප්‍රශ්න පත්‍ර I හා II  )පිළිතුරු සැපයීමට ගුරුවරුන්/දෙමාපියන් අධීක්ෂණය යටතේ සිසුන්ට අවස්ථාව සැලැස්වීම. එම උත්තර පත්‍ර තැපැල් සේවාව මඟින් අප වෙත ගෙන්වා ගැනීම.