විභාග ඇගයුම් කාර්යාංශයේ මාසික අඛණ්ඩ ඇගයීම් සේවාව - 3, 4, 5 ශ්‍රේණි සීමිත බඳවා ගැනීම

මෙම වැඩසටහන සඳහා මාසික අයකිරීම-( අඛණ්ඩ ඇගයුම් වැඩසටහනක් බැවින් ඇතුල්වන විට මාස  3 කට එකවර ගෙවිය යුතුය.)

3 ශ්‍රේණිය  මසකට රුපියල්. 400 - 4 ශ්‍රේණිය මසකට  රුපියල්. 600 - 5ශ්‍රේණිය මසකට රුපියල්. 800

ඇතුළත්වන  ආකාරය -

මුදල් ගෙවීම් නුගේගොඩ ලංකා බැංකුවේ විභාග ඇගයුම් කාර්යාංශයේ කොමර්ෂල් බැංකුවේ නුගේගොඩ ශාඛාවේ අංක  1200056260 Examination  Evaluation Bureau  ගිණුමට දිවයින පුරා කොමර්ෂල් බැංකුවේ ඕනෑම ශාඛාවකින් ගෙවා රෙසිට්පත සමග දෙමාපිය  නම, ලිපිනය සහ දුරකථන අංකය සමග දරුවාගේ පාසැල  සදහන් කර WhatsApp  අංකය 0779779668 ට WhatsApp  කරන්න. නැතිනම් registar@exambureau.com වෙත email  කරන්න.

පිළියන්දල අපගේ නිකුත්කිරීම් කාර්යාලයට සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව.6 දක්වා පැමිණ මුදල් ගෙවාද ඇතුලත් විය හැක. 

එහි ලිපිනය- 9/12,පළමු පටුමග, ගඟබඩ පාර , සුවාරපොළ , පිළියන්දල.

දුරකථන: 076 994 6915 , 0114366377